විමලසුරේන්ද්‍ර පිටාර ගලයි – කැලණි ගංග අවදානම් වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භ කර ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග 24වන දින රාත්‍රියේ සිට මෙම ජලාශය පිටාර ගලන බවත් මෙම තත්වයන් හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානයක් පවතින බවත් එම නිලධාරියා…