hapinnak-katha-karai
|

අටමස්ථාන අවට සැරිසැරූ හැපින්නක් කතා කරයි

සිංහල බෞද්ධ ජන සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය හා සම්බන්ධ සතුන් අතුරින් අලි ඇතුන් සහ නාගයෝ ප්‍රධාන වෙති.ඉන්දියානු හින්දු සමාජයේ වානරයන්  සමබන්ධයෙන් ද  යම් ආධ්‍යාත්මික ස්වරූපයක් ඉස්මතු වුව ද අප රටේ එවැනි තත්වයක් දක්නට නොලැබේ. නමුත් පසුගිය කාලයේ කැලණි නදිය දෙබෑ කරගෙන පැමිණි අද්භූත ස්වරූපයේ නාගයකු පිළිබඳ ප්‍රෝඩාකාරී ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කිරීම පිණිස කැලණි රජ මහා…

නුවරඑළියට වැසි ආපදා – කාසල්රි හා මාඋස්සාකැලේ පිටාර මට්ටමේ – එළවලු වගාවන් විනාශයට

නුවරඑළියට වැසි ආපදා – කාසල්රි හා මාඋස්සාකැලේ පිටාර මට්ටමේ – එළවලු වගාවන් විනාශයට

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් මේ වන විට පවුල් 65ක පුද්ගලයන් 262ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 24වන දින සිට 26වන දින දහවල් 12වන වන විට වැසි හා සුලං තත්වයන් හේතුවෙන් ලැබි ඇති ආපදා තොරතුරු…

බන්ධනාගාර රැදවුවන් 260කට පොදු සමාව

බන්ධනාගාර රැදවුවන් 260කට පොදු සමාව

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැදවුවන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවුවන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ 2002න් පසුව මෙවැනි සහනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය යැයි මහනුවර මහයියාවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ…