බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය. කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3…