රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි..
බද්දේගම සමිත හිමි ලංකා සම සමාජ පක්ෂයේ අවසාන ජනප්‍රිය නායකයා ලෙස හැදින්වුව හොත් එය නිවැරදිය. මහින්ද රාජපක්ෂගේ පාලනයෙන් මුසපත්ව ඔහුට සියළුම අවස්ථාවන්හිදී පක්ෂපාතීත්වයක් දැක් වූ ල.ස.ස.ප යේ තිස්ස විතාරණ කණ්ඩායමේ සිටියද උන් වහන්සේ ජාතිවාදියෙක් නොවීය. ජාතිවාදයට එරෙහිව සමිත හිමි කවදත් වැඩ කලේය. උන්වහන්සේ වැඩ විසූවේ හැඩිදෙමළ කන්ද දුටුගැමුණු රජමහා විහාරයේ වුවත් ඒ හැඩි දෙමළ කන්දට…