කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…