coronadeath

එකම පවුලේ 10කට කොවිඩ්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10ක් සමග කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු 04වන දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොවිඩ් 19 ආසාදනය විමෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ මිය ගිය…

karujayasuriya
|

ගජ මිතුරු බලවේගවලට ගිනිගත් නැව වසන්තයක් කරගන්න දෙන්න එපා – කරු ජයසුරිය

රටක් ලෙස එක්සත්ව මුහුණ දිය යුතුව ඇති දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ තිබියදී ඊට අදාළව බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති වාතාවරණයක අහක යන ඛේදවාචක වලට පවා අත වනන තත්වයකට අපේ රට පත්ව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඔහු  පවසන්නේ විය හැකි අනතුර දැන දැනම…

policeathadangu-dead
|

පොලිස් අත්අඩංගුවේදි සැකකරු මිය යයි!

පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇතැයි මඩකලපුව පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහි පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් නම් විසි එක් හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට ලද තොරතුරක් මත මඩකපුව පොලිස්  බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉකුත් ජුනි 02 දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවටය. “එයාට…

gotabahaya

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට සැලසුම්

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන ලෙසත් මෙරටදී නිපද විය හැකි යන්ත්‍ර සූත්‍ර වේ නම් ඒවා රජයේ කර්මාන්ත ශාලාව හා යුද හමුදා ඉංජිනේරු බලකාය මාර්ගයෙන් නිෂ්පාදනය කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් යොදන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙසේ…

rain

මි.මී.300 ඉක්මවු වැසි – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය…

MV-X-Press-Pearl

එක්ස්ප්‍රස් පර්ල් පිටත් වූ දින සිට හුවමාරු කරගත් තොරතුරු CIDයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ අධ්‍යනයක් කර එම තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විමර්ශන නිලධාරීන් අද දිනයේදී එම නෞකාව නිරීක්ෂණය කිරීමට යෑමට බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා පැවසීය….