වසංගත කාලයක ලංකාව ජනගත කෙරේ!
යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ, මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ ආදිය කථා සියයක් අඩංගුය. රයිටු ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ අයිතිය වෙබ් අඩවිය වෙනුවෙන් ලබා ගත්තා වු…