media

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට අත නොතබනු

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන්…

kabanika-pohora

හොර පාරෙන් කාබනික පොහොර කන්ටේනර් තුනක්

රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් වන සමාජ කතිකාව ඉතා තීරණාත්මක තත්වයකට පැමිණ ඇති අතර ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදීද ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදහස් දැක්වූහ. මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍යය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට පිට රටින් ආනයනය කළ කාබනික පොහොර අඩංගු කන්ටේනර් තුනක් කොළඹ…

elawalu-thoga

එළවළු වැස්සක්

මධ්‍යම රාත්‍රී 12.00 ට විවෘත කිරීමට තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පෙරේදා (07දා) රාත්‍රී 10.00ට විවෘත කොට ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට පොලිසිය හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පියවර ගත්තේය. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (08දා) සහ අද (09දා) විවෘත කර තැබීමට රජය අවසරය ලබාදී තිබිණි. එහෙත් 07…

world health organization latest news

බලයක් නොමැති ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි, චීනයට බල කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි හදිසි අවස්ථා පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණේ එවැනි බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව නොමැති බවයි. එහෙත්, අදාළ පරීක්ෂණ සඳහා සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය. කොරෝනා වෛරසය වූහාන්හි විද්‍යාගරයකින් සමාජගත කළ බවට සහ එය…

death

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති. බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල…

sohon-mal
|

නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?

සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ. ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය. ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා…

online
|

ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය. කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය. ” අපේ ⁣රටේ කාලෙන් කාලෙට බලයට පත්වන…