pasku-paharaya

ජමීල්  අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී…

ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි

ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා  අභාවප්‍රාප්ත විය.අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 78කි. 1943 ජුනි 19 වැනි දින උපත ලැබු බුද්ධික කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.1989 මහ මැවරණයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය. කලක් කැපිටල් මහරාජා සංවිධානයේ සේවය කළ ඒ මහතා නීතිඥවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වේ.මෙරට ඉංග්‍රීසි…

පාරිභෝගික අධිකාරිය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි

පාරිභෝගික අධිකාරිය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි

ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන්නැයි ජීවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. වෙළෙඳ අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදි එම තීරණය ගත් බවයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට අවසර දෙන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරිය එහිදී ඉල්ලීමක් කර තිබිණ. එහෙත්,…

newzelandocland

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය

ලෝක ප‍්‍රකට සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ (EIU) හරහා වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයේ වාර්තා අනුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය, ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත. ලැයිස්තුවේ දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයටත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයටත් හිමිව තිබේ. මීට අමතරව නවසීලන්තයේ වෙලිංටන් අගනුවර, ජපානයේ ටෝකියෝ…

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?
|

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?

කාබනික පොහොර භාවිතය බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ. කාබනික පොහොර භාවිතය කෙසේ වෙතත්, මේ බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුත්ත කිරීම නම් අගය කළ යුතුය. ජනාධිපතිවරයාට එය මතක් වී තිබෙන්නේ කරගන්නට දෙයක් නොමැතිව පස්ස බිම ඇනුණ විටමුත් එසේ හෝ එම අවබෝධය ලැබීම වැදගත් වේ. ලංකාවේ ගොවීන්ට දෙන පොහොර සහනාධාරය ඉවත්…

sinhalalanga
|

අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

සිංහල භාෂාව ඇත්තෙන්ම මාරයි. ඒහ හරි සුන්දර, පොහොසත් භාෂාවක්. ඒ විතරක් නෙමෙයි ඒක අපේ උරුමය. අපේ සංස්කෘතිය පදනම් වෙන්නෙ සිංහල භාෂාව මත. ඒක අපි රැකගන්න ඕනැ. ඒකට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මව්බස වෙන්න ඕනැ. මව්බසක් කියන්නෙ නිකම් ගෙදර කතා කරන භාෂාවක් නෙමෙයි. ගෙදර ඉංග්‍රීසියෙන් කතාකරන ලාංකික සිංහලයන්ට මව්බසක් නැහැ. ඔවුන් කතාකරන ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවන්…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

දිවයිනේ නිරිත දිග කොටසට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ත් 40ත් වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි විය හැකි…