deathbody

තවත් කොරෝනා මරණ 67 ක්

තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුන් 01වනදා සිට ජුනි 08වනදා දක්වා කාලය තුළයි. මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු…

litrogas

ගෑස් සිලින්ඩරට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

වෙ⁣ළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ද්‍රවීකෘත පොට්‍රා්ලියම් වායුව හෙවත් එල් පී ගෑස් අඩංගු කිලෝ ග්‍රෑමි 12 දශම පහේ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලුම ගෑස් අලෙවිසැල් තුළ මිලදී ගැනීම සදහා තිබිය යුතු බවට අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට්…