අලි ඇතුන් බඳු සවි සම්පන්න දරු සම්පත් ලබා දෙවන රාවණාගේ දඬු මොනරය සොයා බොල් තුඹේ ගියෙමි
අප රටේ දුරාතීතයේ රජ කම් කළ බව කියන මහා බලසම්පන්න නරපතියෙකු වන රාවණ රජුගේ දඬු මොනර යන්ත්‍රය තවමත් සබරගමුවේ ඉපැරණි දේවාලයක අගුල් දමා ඇති කාමරයක රහසිගතව තැන්පත්කොට තිබේ. එපමණක් නොව රාවණා රජුගේ ධනය සහ වෙනත් යුද උපකරණ කිහිපයක් ද එසේ රහසිගත ලෙස තැන්පත් කොට ඇති සෙසු භාණ්ඩ අතර ඇත. මෙසේ තැන්පත්කොට ඇති රාවණා රජුගේ දඬු…