නවසීලන්තයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්
සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලූ 8කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (13) සමත් විය. ඒ අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ජය වාර්තා කිරීමට නවසීලන්තයට හැකියාව ලැබිණි. නවසීලන්තය අවසන් වරට 1999දී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත්වී සිටියේය….