බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!
ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින්…