ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන තිලක් සේනාසිංහ මහතාගේ ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව’ යනු මෑතක ප්‍රකාශයට පත් නවකථාවකි. තිලක් සේනාසිංහ මහතා සිය නවකථාව, රජරට පෙදෙසේ දී ඔහුට හමුවූ පුද්ගලයකු ගේ චරිතාදර්ශයක් මත එක්තරා දුරකට දිග හරියි. මේ වෘත්තාන්තය හුදෙක් ඒ කියූ තැනැත්තාගේ පෞද්ගලික චරිත කථාවම නොවේ. මූලිකව කර්තෘ වරයා පාඨක සිත් නවකථාවේ ආරම්භයේදීම ආකර්ශනය කර ගන්නේ විශ්‍රාමික…