ශානි යනු කවුද?

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය  නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන්…

death

අභිරහස් මරණයට හේතුව සොයා පරික්ෂණ

දර කැපීමට ගොස් වැවකට වැටි අභිරහස් අන්දමින් මියගොස් සිටි තිදරු පියෙකුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවත්වීමට සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතා හමුවට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනා කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට (16දා) සවස නියෝග කළාය. පසුගිය (15දා)…

victoriya-wella

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව භූකම්පනයක්

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ (16) හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. ඊයේ පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුත් ඉතා සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධනේ අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව භූ විද්‍යා හා…

boo-nowana-roga

මරණ වලින් 83% ක් බෝ නොවන රෝග වලින් – සෞඛ්‍ය ඇමතිනී කියයි

මෙරට මරණ වලින් 83% ක් සිදු වන්නේ බෝ නොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. එය මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බවද අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන බවත්  එම සේවාවන් කාර්යක්ෂම සහ…

oil
|

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක්…

Naphtali Bennett
|

ඊශ්‍රායල නව අගමැති, නෆ්තාලි බෙනට්

වසර 12ක ඊශ්‍රායල අගමැති ධුරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට සිය ධුරය අහිමි වී ඇත. ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස පත් වී ඇත්තේ 49 හැවිරිදි නෆ්තාලි බෙනට් ය. දක්ෂිණාංශික යමිනා නම් පක්ෂයේ නායකයා වන ඔහු දේශපාලන සන්ධානයකට නායකත්වය දෙමින් අගමැති ධූරයට පත් වීය. සභාග ආණ්ඩුවක් හරහා පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත් ඔහුගේ සන්ධානයට විවිධ මත නියෝජනය කරන පක්ෂ…

g7
| |

චීන උපායමාර්ගික තර්ජන NATO සමුළුවේ දැඩි අවධානයට

NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධාන සමුළුව, පසු ගිය දා එනම් ජුනි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන ප්‍රථම NATO සමුළුව මෙය වේ. සාමාජික රටවල රාජ්‍ය නායකයින් 30කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේ වැඩි අවධාන ‌ෙයාමු වූයේ චීනයේ නැගී එන…

බයිඩ්න් සහ පුටින් ජිනීවා නුවරදී මුහුණට මුහුණ හමු වෙති

බයිඩ්න් සහ පුටින් ජිනීවා නුවරදී මුහුණට මුහුණ හමු වෙති

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ලෝක නායකයින් දෙපළ හමු වූයේ ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවර දීය.  ඊමෙය බයිඩන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව දෙරටේ නායකයින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාවයි. අර්බුදකාරි සමයක මෙම නායකයින් ගේ හමුව ලෝක දේශපාලනය තුළ අවධානය දිනාගත් සිදුවීමක් විය. මෙම හමුවේ අරමුණ…