මුලාශ්‍ර හෙළි කරන ලෙස මාධ්‍යවේදීන්ට කරන බලපෑම හෙළා දකියි – FMM
යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. පහුගියදා ගාල්ලේ කොවිෂිල්ඩ් එන්නත ගාල්ලේ ජනතාව බලා සිටියදී කොළඹින් ගිය පිරිසට එන්නත් කිරිම…