saman-rathnappriya

කොවිඩ් මරණ දත්ත වැරදි එකට වසංගත රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය.ඒ්  ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙසටය. ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ  කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවය. එහිදී මෙම වසංගත  ඒකකය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ…

paskupaharaya

පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය.  ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා දුන් ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඔහු විශ්‍රාම යාමට පෙර මෙම නඩු ගොනු කිරිමේ හැකියාවක් නොමැති බවය. කෙසේ නමුදු හිටි…

ආක්‍රමණශීලි ශාකවලින් වල්නාශකයක් නිපදවයි
|

ආක්‍රමණශීලි ශාකවලින් වල්නාශකයක් නිපදවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක, කාබනික වගා වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දක්වමින් මේ පියවර ගැනෙන අතර, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමඟ රසායනික කෘමි නාශක හා වල් නාශක භාවිතයද මෙහිදී තහනම් කෙරෙන බැවින්, වගාවේ වල් මර්දනයට සුදුසු වල් නාශකයක් නොමැතිවීම නිසා ගොවීන් අසීරුතාවට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. රසායනික…

ajithrohana

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස් වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ,රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නියමයකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා උසස් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් ඊයේ(18) දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කරනු ලැබ…

කුඩ්ඩන් අල්ලන්න උපකරණයක්

කුඩ්ඩන් අල්ලන්න උපකරණයක්

මත්කුඩු භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. යම් අයකු මත්කුඩු භාවිතා කර ඇත්ද යන්න එම උපකරණ යොදාගෙන කෙල සාම්පලයක් මගින් විනාඩි 15ක් 20ක් වැනි කාලයදී හඳුනාගත හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි. මෙම උපකරණ මගින් දින තුනක් හෝ…

kandapath-ella
|

කැන්දපත් ඇල්ලට ගමනක්

ඇඳිරිය හෙටානිද්දට අහවරයි ඕන් කියලා ඇහෙනවා. ලොක්ඩවුන් ඉල්ලුවාම ඇඳිරිය දාපු රටේ ගෙදර ඉඳලා කොරන්න වැඩක් හිත හිතා ඉන්නකොට මෙහෙම හිතක් ආවා. ආගිය තැන්වලට මතකයෙන් යන්න ඇහැක් නම්.. ඒක ආතල් හිටී. ඉතිං මතක මඟුල් සොමියක් ගන්න කියලා තමයි මේ හදන්නේ. මෙහෙම හිතහිතා මුහුනු පොතේ එහෙට්ට මෙහෙට්ට ගාටනකොට මෙන්න හුරු පුරුදු එකපාරටම ඇහැ අස්සට කඩන්පැන්න පොටෝවක් දැක්කා….