මිනීමැරුමක් සිදු කල දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවේ
භාරත ලක්ෂ්මන් ඝාතන සංසිද්ධියට වරදකරුවී මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස…