විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක්
” සජිත් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක් ගෙනවිත් තිබෙනවා.”යයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පසුගිය දා කථානායකවරයාට ලබාදුන් විශ්වාසභංග යෝජනාව පිළිබද අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය. “ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මුළු මහත් ආණ්ඩුව කෙරෙහිම ජනතා විශ්වාසය භංගවෙලා…
ජූඩ් බර්ටීගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරු අල්ලයි
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 55 කට අධික මුදල් තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල වලට සම්බන්ධ ගෝලයෙකු ලෙස සේවය කරනා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සමඟ…
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජිකයන් ඇතුළු සිරකරුවන් 93 දෙනෙකුට නිදහස
ශ්‍රී ලංකා රජයට ආරක්ෂක අංශ වලට එරෙහිව සටන් වැදි හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයන් ඇතුළු සිරකරුවන් 93 දෙනෙකු පොසොන් පුර පසලොස්වක පොහොය දිනය යෙදුනු ඊයේ (24දා) දිනයේ දිවයින පුරා පිහිටි බන්ධනාගාර 28කින් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24දා)…
ජනාධිපති සමාවක් ප්‍රදානය කල හැක්කේ කෙසේද? – නීතිඥ දුලාන් දසනායක
දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වන අතර දුමින්ද සිල්වා යනු මෙරට ජනාධිපතිවරයකු විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබූ පළමු පුද්ගලයාද නොවෙයි. මීට පෙර වර්තමාන ජනාධිපතිවරයා විසින් කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් මරණීය දණ්ඩනය නියම කල සුනිල් රත්නායක නම් යුද හමුදා…
දුමින්දට ජනාධිපති සමාව දීම නීතියේ ආධිපත්‍යය දුර්වල වූ තවත් අවස්ථාවක්! -UNHRC
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරු වී මරණ දඩුවමට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව දීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයද අප්‍රසාදය පළ කර තිබෙනවා. එය නීතියේ ආධිපත්‍යය දුර්වල වූ තවත් අවස්ථාවක් ලෙසයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ. එමෙන්ම මෙවැනි සිදුවීම් හරහා වගවීමද සැහැල්ලු වන බව ජගත් මානව හිමිකම් මහ…
දුමින්දට සමාව දීම අනුමත කල නොහැකියි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත්…
මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැක
ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු වන්නේ වදහිංසා කිරීම්, අතුරුදහන් කිරීම් හා අනීතික ඝාතන බවත් මේ වදහිංසාව පොලිසීය තුල පමණක් නොව බන්ධනාගාරය ඇතුලු රාජ්‍ය ආයතන වලද…