පළාත් අතර සංචරණ සීමා දිගටම
පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. එම සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැතිරෙන කට කතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ හඳුනාගෙන…