මෙරට පුරවැසියන් අනාරක්ෂිතයි – SLCAT
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින බව වදහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය කියා සිටියි. වදහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී…