යුක්තිය නොලද 21 වසරක්
ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට…