වතුර හැරවීමට කුඹුරට ගිය ගොවියා එලොව යයි
වතුර හැරවීමට කුඹුරට ගොස් අසලවු කුඩා ඇල පාරකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්වූ ගොවියෙකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරික්ෂණයක් අරඹා තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වි ඇත්තේ බාලදක්ෂ මාවත ගල්කඩවල අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සයිමන්ගේ සරත් ජයකොඩි (56) යන අයයි.ඔහු අනුරාධපුර පන්කුලිය ප්‍රදේශයේ පිහිටි කුඹුර ආසන්නයේ ඇති කුඩා ඇල පාරකට වැටි උඩුබැලි අතට සිටියදි…