කුම්භකර්ණ කියන්නේ දේව කුමන්ත්‍රණයකට හසු වූ රණ විරුවෙක්!
අප රටේ ව්‍යාප්තව පවතින ඉන්දු ආර්යවාදයට අනුව රාවණා රජු නපුරු, දුෂ්ඨ, පාපී රාක්ෂයකු වුව ද මෑතක සිට රට පුරා පැතිර යන ‘හෙළ’ මතවාදය තුළින් රාවණා රජුට අප ජාතියේ අසමසම පරමාදර්ශී තත්ත්වයක් සේම දේවත්වයක් ද හිමි කර දී තිබේ රාවණා රජු දේවත්වයට පත් වන ලද්දේ මෑතක වුව ද රාම-රාවණා යුද්ධයේ දී රාම රජුගේ පක්ෂය ගෙන ක්‍රියා…