පදුපොල ස්වාමින් වහන්සේලා නව නමකට කොවිඩ්
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් පදුපොල ශ්‍රි සුදර්ශණාරාම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා නව නමක් (09) කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම පිරිවෙන් විහාරස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා පි. සි….