kapututhatuwa
|

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නෙ එල්ලපු කපුටු තටුවක්

මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවකු එවකට එජාප මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන ග්‍රෙගරි පාරේ හා කිරුළපන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට…

වසර අටක් කන්ටේනර් පෙට්ටියක හිරවු රෝහල් පොලිසියේ නිලධාරින්
|

වසර අටක් කන්ටේනර් පෙට්ටියක හිරවු රෝහල් පොලිසියේ නිලධාරින්

කළුතර, නාගොඩ මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරින් වසර අටක් තිස්සේ අඩි 20 යි 10 ප්‍රමාණයේ කන්ටේනර් පෙට්ටියක හිරවී රාජකාරි කරති. කළුතරදිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල වන කළුතර – නාගොඩ මහ රෝහලේ පොලීසිය පවත්වාගන යන්නේ පැරණි කන්ටෙිනර් පෙට්ටියක් තුළය. පොලිස් ස්ථානාධිපතිවරයෙකු යටතේ පොලිස් නිළධාරීන් අට දොනකු අනුයුක්තව දිනපත් මෙම කන්ටෙිනර් පෙට්ටිය ඇතුලේ නිළධාරින් හතර දෙනෙකු ස්ථානාධිපති වරයා සමග…

යුද හමුදා කඳවුරු වලින් ඕනෑම අයෙකුට අද සිට කොවිඩ් එන්නත

යුද හමුදා කඳවුරු වලින් ඕනෑම අයෙකුට අද සිට කොවිඩ් එන්නත

අද(05) දින සිට ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත යුද හමුදා කඳවුරු ආශ්‍රිතව ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මත දක්වන විශේෂඥයන් පවසන්නේ සමාජය තුළ කොවිඩ් පාලන එන්නත අවශ්‍යයම පිරිස් සිටියදී පිළිවෙලකින් තොරව මෙලෙස එන්නත ලබා දීම ඵලදායි නොවන බවයි. ඇඟළුම් කර්මාන්ත ආශ්‍රිත සේවක පිරිස්, ප්‍රවාහන සේවකයින් මෙන්ම පාසල් කඩිනමින් යළි විවෘත කිරීමට පාසල්…

පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටේ
|

පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටේ

පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක ප්‍රකාශ කළේය. යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය. ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ. අනතුරට පත්ව…

rain

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක….

basil

බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඔහුට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ. එහෙත් බැසිල් රාජපක්‍ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති…

රිලා උවදුරට විසදුම් නැතිද?

රිලා උවදුරට විසදුම් නැතිද?

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා උවදුර හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශයට අයත් රංජුරාව, පදුපොල, ගිනිගත්හේන, පේරගොල්ල, ඇල්ලඋඩ, පේරගහමුල, දාගම්පිටිය, වැනි ප්‍රදේශවල රිලා රංචු පිටින් පැමින එම ප්‍රදේශවල ගෙවතු වගාවන් හා නිවෙස්වල පවතින විවිධ ද්‍රව්‍ය විනාශ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම…