මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියගේ භෂ්මාවශේෂ තැම්පත්කල භූමිය විනාශ කරයි
|

මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියගේ භෂ්මාවශේෂ තැම්පත්කල භූමිය විනාශ කරයි

මෙරට භික්ෂුණි ශාෂනයේ ප්‍රථම මහරහත් මෙහෙනිය වන අනුලා මහ රහත් මෙහෙනියගේ (අනුලා බිසව) භෂ්මාවශේෂ තැම්පත්කර ඉදිකර තිබෙන චෛත්‍ය හා ආරම සංකීර්ණය ආසන්නයේම භික්ෂුණියකට බව කියමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් මිහින්තලය පුරාවිද්‍යා කාර්යාලය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මිහින්තලය පුරාවිද්‍යා කළාපයේ පුවරසන්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ මෙම ඉදිකිරීම සිදුකර තිබෙනා අතර භික්ෂුණියකට ආරමයක් බව කියමින් කිසියම් ව්‍යාපාරික ආයතනයක…

පොහොර ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවක්
|

පොහොර ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවක්

මෙරට ගොවින්ගේ අවශ්‍යතාවක් වන රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. පොහොර නොමැතිවීම හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව හා ඇතැම් වගාවන් වල අස්වැන්න නොමැති වී ඇති බව කියමින් ගොවින් දහසකට ආසන්න පිරිසක් විරෝධතාවට එක්ව සිටියහ. මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද හිටපු පළාත් සභා…

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි
|

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව කරුණු සාකච්ඡා කිරීමක් පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ද පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ…

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්. ඒ හරහා ඔහු 2019 – 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්…

සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු

සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු

මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්  වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා  කළමනාකාරවරියක් සහ පිරිමි  කළමනාකාර වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම නිවසේ මහල්…

ලංකා කම්කරු කොංග්‍රසයෙන් සෞඛ්‍ය උපකරන

ලංකා කම්කරු කොංග්‍රසයෙන් සෞඛ්‍ය උපකරන

ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධාය විසින් ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින්ගේ බාවිතය සදහා මුඛ ආවරණ, දැත් සේමේ ද්‍රව්‍ය ආදි සෞඛ්‍ය උපකරන ලබා දිම ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේදි  සිදු කරන ලදි. කොවිඩ් වසංග තත්වයන් හමුවේ යුධ හමුදාව සිදු කරනු ලබන ජනතා සේවයට සුලු දායකත්වයක් හෝ ලබා දිමට ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානය මගින් කරන ලද…

gampaha-corona
|

නුවරඑළියෙන් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 7702 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 7702 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි කරන ලද පි. සි. ආර්. පරික්ෂ වාර්ථා කොටසක් ලැබිමත්…

‘සිය රට දේ සිරි සැප දේ‘ අභිමානවත් රටක් දණින් වට්ටපු හැටි
|

‘සිය රට දේ සිරි සැප දේ‘ අභිමානවත් රටක් දණින් වට්ටපු හැටි

1970 බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්ඩුව ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළේ අපේ රට සුඛිත මුදිත සංවර්ධිත රටක් කිරීමටය. එහිදී දේශීය නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් හිමි කර දීම රජයේ මූලික ප්‍රතිපත්තිය විය. විශේෂයෙන් යාපනයේ අල, ලූනු ගොවියන්ගේ අතමිට සරු කළේය. ඔරුවල වානේ, කැලණිය ටයර්, යක්කල ලෝහ භාණ්ඩ, වාලච්චේනයේ කඩදාසි, කන්කසන්තුරේ සිමෙන්ති, කන්තලේ සීනි, අඹේවෙල කිරිපිටි අපේ…

මැහුම් පාඨමාලාවන් නිමාවට පත් කර කාන්තාවන්ට මැෂින් ලබාදෙයි

මැහුම් පාඨමාලාවන් නිමාවට පත් කර කාන්තාවන්ට මැෂින් ලබාදෙයි

හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන මැහුම් පාඨමාලාවන් සාර්ථක ලෙස නිමාවට පත් කර කාන්තාවන් සදහා මහන මැෂින් ලබා දීම එම පුහුණු මධ්‍යස්ථානයේදි  සිදු කරන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හමුවේ සෞඛ්‍ය උපදෙස් මත මෙය සිදු කල අතර මෙම අවස්ථාවට වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සුම් තාක්ෂනය ඔස්සේ සහාභාගි විය….