lovleycuple

බාලවයස්කාර පෙම් යුවලකගෙන් අල්ලස් ලබා ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වැඩ වරදී

බාලවයස්කාර දැරියක් එප්පාවල ප්‍රදේශයට පෙම්වතෙකු සමග පැමිණ සැගවී සිටිමේ ආරවුලකට පොළොන්නරුවේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී  කේ.ඒ.ජී.එස්.කොඩිසිංහ මහතාගේ නියෝග මත  වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ. ඒ.එම්.ඒ.පී.අබේසිංහ නැමැති වැඩ තහනම් කෙරුණ උප පොලිස් පරීක්ෂකවරයා  පොළොන්නරුවේ පදිංචි බී.ඩබ්ලිව්.සුරේෂ් ප්‍රසාද් පුෂ්පකුමාර නමැති පුද්ගලයාගෙන් එප්පාවල…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

විශාල මුදල් තැම්පතු ලබාගෙන වංචා කල දෙදෙනෙකු කොටු

යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ නිලධාරින්ට විශාල අමතර ආදායමක් ලබාගැනීමට හැකි බව කියමින් හදුක්කූරූ නිෂ්පාදන ආයතයක් සමග අලවිකරණය එකතුවි මුදල් ඉපැයිය හැකි බව කියමින් විශාල මුදල් තැම්පතු ලබාගෙන වංචා සහගත අන්දමින් කටයුතු කරනා ආයතනයකට එරෙහිව යුද හමුදා නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (7දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රුපියල් ලක්ෂ තුන බැගින්…

පොලිස් නිළධාරියෙක් කතුන්ට කරන කැත වැඩේ (VIDEO)

පොලිස් නිළධාරියෙක් කතුන්ට කරන කැත වැඩේ (VIDEO)

පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින්  කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. පොලීසිය ක්‍රියා කළේ එයට සහභාගීවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යි.මෙම පුද්ගලයින් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. නිරෝදායන ක්‍රියාවලියට රැගෙන යාමේ දී පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර එහි දී ඔවුන් බලහත්කාරයෙන් වෑන් රථයක් වෙත…

corona-lamda

‘ලැම්ඩා’ ඩෙල්ටාටත් වඩා වේගවත් ඊටත් වඩා මාරාන්තිකයි

‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 100ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි. ‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. ‘ලැම්බාඩා’ විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට…

weather satellite view

ඉදිරි දින වල වැස්ස වැඩිවෙයි – මුහුදු ගමන් අවදානම්

ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75…

desapalanapaliganim
| |

දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ

රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට ⁣ ර⁣⁣ටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම,  අඩාලවිම හෝ වෙනස්වීමෙන්  බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්‍ර්‍රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල්  52 කට ඉඩම් කට්ටි ලබාදි,  නිවස ණය ආධාර  ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී  රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…