බැසිල්ට පුළුවන් වෙයිද?
ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…