අනධ්‍යන සේවකයින් කොට උඩ
|

අනධ්‍යන සේවකයින් කොට උඩ

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම අවිධිමත් කිරීම නිසා සේවකයන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණදි තිබෙනා බව අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් අනාවරණය කළහ. 2021වසරේ ස්ථානමාරු සදහා අයුදුම්පත්‍ර කැදවීම ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකෙරුනත් එම ස්ථානමාරු අයදුම් පත්‍ර වලටම පමණක් සීමාවි ඇති බව ඔවුන් කීහ.උතුරු…

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි
|

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි

ජේ.ආර්. ජයවර්ධන  එදා උතුරු  කොළඹ  පෞද්ගලික  වෛද්‍ය  විද්‍යාලය ආරම්භ  කරන්න  උත්සාහ   කළා.චන්ද්‍රිකා  කුමාරතුංග  තවත පෞද්ගලික  විශ්ව  විද්‍යාල  ආරම්භ  කරන්න  උත්සාහ  කළා.මහින්ද  රාජපක්ෂ  සයිටම් එක පටන්  ගත්තා.රනිල් වික්‍රමසිංහ  ඒක අරගන ගියා, ඒකෙ දිගුවක්  හැටියට  එදා  කරගන්න  බැරිවුදේ  අද  ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිවරයා  අද කොතලාවල පනත හරහා කරන්නට යනවා.” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ  දේශපාලන  මණ්ඩල සාමාජික , හිටපු…

united-state
|

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා තහනම් වු හේතුව !

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමාවන් පනවා ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් – 19 තත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු හේතුවක් නිසා නොවන බව ආරක්ෂඛ අමාත්‍යාංශය කියා සිටියි. එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන…

19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන් වෙයි

19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන් වෙයි

බදුරලිය, මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලිසිය කියයි. පසුගිය (09) තරුණයින් දෙදෙනෙකු සමග පැමිණ අැති බෙිරුවල, චීනකොටුව පදිංචි මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නැමති තරුණයෙකු මෙසේ ඇල්ලේ දිය නාමින් සිටියදි දියේ ගිලි අතුරුදහන්ව ඇත. බදුරලිය පොලිසිය, නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහාය අැතිව අතුරුදහන් පුද්ගලයා සෙවිම් කටයුතු ආරම්භ කර…