ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විමත් සමග එම ජලාශයට පහල ප්‍රදේශවල සිටින පිරිස් කල්පනාකාරි විය යුතු බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශවලට 09වන දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමග මෙම ජලාශයේ ජල මට්ටම…