අවුරුදු 60 වැඩි පුරවැසියන් සදහා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව

අවුරුදු 60 වැඩි පුරවැසියන් සදහා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් හැටන් නගරයේ අවුරුදු 60 වැඩි පුරවැසියන් සදහා කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දිම 12වන දින සිදු කරන ලදි. කොවිඩ් මර්ධන සයිනෝෆාම් එන්නතේ පලමු මාත්‍රාව පසු ගිය මස 12වන දින දින ලබා දීම සිදු කල අතර එහි දෙවන මාත්‍රාව මේ මස 12වන දින ලබා දිමට පියවර ගෙන ඇති අතර එම…

මධ්‍යම කදුකරයේ දිය ඇලි ශක්‍රියවේ

මධ්‍යම කදුකරයේ දිය ඇලි ශක්‍රියවේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට මධ්‍යම කදුකරයේ දිය ඇලි  තුනක් ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, ශා/ කේලායාර්, දියගල යන දිය ඇලි තුන අධික වැසි මධ්‍යයේ ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි
|

නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි

මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ  දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක්  සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග  පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ  කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන…

කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්
|

කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්

 හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක්  ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වාහනයට මග හරස් කොට එහි ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බරපතළ තුවාල වන අන්දමින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ  සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක්  හබරකඩ, හා අතුරුගිරිය, පනාගොඩ, කළුතර වැනි ප්‍රදේශයන්හි දී ප්‍රහාරය…

පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි
|

පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි

අනුරාධපුර පූජා භූමියේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ආසන්නයේ පිහිටි විශාල පොල් වත්තක පොල් කඩා සොරා ගෙන යාමට පැමිණි සොරුන් දෙදෙනෙකු සමග ඇතිවු ගුටි බැට හුවමාරුවකදි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු පහරකෑමට ලක්වි තුවාල ලබා තිබේ. සැකකරුවන් ඔවුන්ගේ ඉලක්කය වැරදි යාමෙන් පසුව පොල් වත්ත බලාගැනීම සදහා සිටි කාන්තාවට හා පිරිමි පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙනා…

ennathkaranaya
|

පොලොන්නරුවේ එන්නත්කරණය සාර්ථකයි

කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු එන්නත් ප්‍රමාණය පුද්ගලයින් 25000කට පළමු හා දෙවන මාත්‍රා දෙකම සාර්ථකව ලබා දී අවසන් කිරීමට හැකි වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාත්‍රා 25000ක් ඉකුත් ජුනි මාසයේ පළමු සතියේ ලැබුණ බවත් එය දින 3ක් ඇතුළත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ…

dolor

ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

කාන්තාවකට කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වෙයි

කාන්තාවකට කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වෙයි

90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාවට ආසාදනය වී තිබී ඇත්තේ ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද දෙකයි. ඇල්ෆා ප්‍රභේදය මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් ප්‍රභේදය වන අතර බීටා යනු දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ප්‍රභේදයකි. රෝහල්ගත කිරීමෙන් පසු මෙම කාන්තාව මිය ගොස් තිබිණි. කොරෝනා වයිරසයේ ප්‍රභේද දෙකකින් කෙනෙකු එකවර ආසාදනය විය හැකි බව මේ අනුව සනාථ වන…