උන්මන්තක පාට් දමා පොලිසිය හා මහජනතාව රවටමින් ගංජා විකුණූ පුද්ගලයා පොලිස් දැලේ

උන්මන්තක පාට් දමා පොලිසිය හා මහජනතාව රවටමින් ගංජා විකුණූ පුද්ගලයා පොලිස් දැලේ

ගවුමක්  හැද මානසික  රෝගීයෙකු ලෙස හැසිරෙමින් ගංජා විකිනීමේ  ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු මහරගම, පිටර් සමරතුංග  මාවතේදී (12) වන දින සවස අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිලි ගෑම් 7000 ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය. මහරගම  පිටර් සමරතුංග  මාවතේ පදිංචි මානසික ආබාධයකින් පෙළෙන  රෝගියෙකු ලෙස හැසිරෙමින් ඉතා සූක්ෂම…

heroin

ඊසී කෑෂ් ක්‍රමයට මත් ද්‍රව්‍ය බෙදා හැරි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අල්ලයි

කාලයක් තිස්සේ හෙරෝයින් හා අයිස් මත් ද්‍රව්‍ය ඊසී කෑෂ් ක්‍රමයට පොලොන්නරුවේ තරුණයින් අතර බෙදා හැරි බව කියන කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ද සමග පෙරේදා (12) දා සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ අත් අඩංගුට ගෙන ඇත්තේ පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේ කාන්තාවක් හා තවත් පුද්ගලයින් තිදෙනෙකි.මොවුන් විසින් ඉතාමත්…

umangaputha
|

උමයංග පුතු උදව්වක් ඉල්ලයි

තැලසීමියා රෝගයෙන් පෙලෙන දහතුන් හැවිරිදි තම පුතුට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍යය මුදල් සපයා ගැනීමට සහය වන ලෙස මවුපිය යුවලක් ආයාචනා කරති… වයස අවුරුදු 13 ක් වන ඩී.එම් ශෂික උමයංග දිසානායක පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 408, 72/1 මහමීගස්සෑගම , කිරලෝගම කියන ලිපිනයේ, පුංචියට තැනූ ගේ ක පදිංචි වෙලා ඉන්න මේ පුතා…

threeposa
|

ජාතික සම්පත් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් අප්‍රසාධය

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අඩුබර සහිත දරුවන් වෙනුවෙන් අමතර ආහාරයක් ලෙස නොමිලයේ බෙදාදීමට පාළාත් වලට ලබාදෙන ත්‍රී පෝෂ කල් ඉකුත්වීමට දින දහයකටත් අඩු කාලයක් තිබියදි බෙදාදීම හා ජාතික සම්පත් මේ ආකාරයෙන් විනාශ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව්වරුන් පිරිසක් දැඩි අප්‍රසාධය පලකළහ. පසුගිය හත්වනදා අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පුල්ලයොර්…