හොරණ හොරු බඩු සමග අල්ලයි
කොරෝනා නිවාඩුවේ හය මාසයක් තිස්සේ මහා පරිමාණයෙන් හොරකමේ ගිය හොරණ ළමා හොරු තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට වැඩි හොරකම් කළ භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි. අගුරුවාතොට, ඉංගිරිය, සහ හොරණ ප්‍රදේශවල වෙළදසල් අටක් කඩා රුපියල් ලක්ෂ 40 කට වඩා වටිනා හොරකම් කළ විද්‍යුත් උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හොරණ ප්‍රදේශයේ …