පුරන් ඉඩම් “සෝජාන් “ ක්‍රමයට වගා කරන්නට ගොවින් ඉල්ලති
තිස් වසරක් තිස්සේ පුරන්වෙමින් තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වු බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ “ සෝජාන් “ ක්‍රමයට වගා කරන්නට ඉඩ පහසුකම් ලබාදෙන්නැයි බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ ගොවින් ඉල්ලති. බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයට අයත් ඉත්තෑපාන, ලූල්බද්දුව ප්‍රදේශයේ 2014 වර්ෂයේ ආරම්භ කළ “ලූලුබද්දුව සෝජාන් ව්‍යාපෘතියේ“ ඇළ වේළි සකසා ගොඩ බෝග වගා…