ජල ගැලීම් හේතුවෙන් යුරෝපානු කලාපයට දැඩි බලපෑම්
ගංවතුර හේතුවෙන් බටහිර යුරෝපයේ රටවල් කිහිපයක් අවදානම් තත්වයකට මුහුණ පා තිබේ. පසුගිය බදාදා ආරම්භ වූ යුරෝපීය ගංවතුර ප්‍රධාන වශයෙන් ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්, උතුරු රයින්-වෙස්ට්ෆේලියා සහ බෙල්ජියමේ සමහර ප්‍රදේශවලට බලපා තිබේ. සිකුරාදා වන විට එයින් මියගිය සංඛ්‍යාව 125 ක් වන අතර 1,300ක් තවමත් අතුරුදහන් සිටිති. ගංවතුර නිසා වැඩිම බලපෑමක් සිදු වූයේ ජර්මනියටයි. ගංවතුර අනතුරු ඇඟවීමේ…