abirahas
|

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය එන මං බලා සිටින අසරණ දෙමාපියන්

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය සොයමින් තවමත් හැඬූ කඳුලින් දිවි ගෙවන අසරණ දෙමාපියන් යුවලක් සිය දියණියට සිදුවුයේ කුමක්ද යන්න අනාවරණය කරදීමට නීතිය ක්‍රියාත්මක කරනා පොලිසිය අසමත්වි ඇති බව පවසති. තිරප්පනය පොලිස් වසමේ මරදන්කල්ල මිරිස් කටුකැලියාව ගම්මානයේ මැටියෙන් තැනූ පැල්පතක ජීවත් වන කේ.විජේසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අදටත් අභිරහස් අන්දමින් අතුරුදන්වූ කථා…

delta corona variant

ඩෙල්ටා කම්හලක් වසයි – පාසල් සිසුවකුට ඩෙල්ටා

ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. බේරුවල හිරිගොඩැල්ල ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවකුට…

teacher

විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට ඉල්ලීක්

උතුරු මැද පළාතේ රජයේ පාසල් වල පුරප්පාඩු සදහා විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම ස්ථානමාරු සිදුකිරීම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට නියෝගයක් නිකුත් කරනා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමේ නඩු විභාගය අවසන් වීමටත් පෙර අධ්‍යාපන බලධාරින් විදුහල්පති පත්වීම් සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගෙන තිබෙනා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. නඩුවේ වග…

political
|

බලධාරින් සදළුතලවලින් බැස ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ ඇත

“ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවල ඉන්ටර් නැෂනල් වැඩ ගැන කතාකළත් මේ රටේ දරුවන් ගැන කතා වෙන්නෙ නැහැ. සම්බන්ධිකරණ කමිටුවල දරුවන්ට, කාන්තාවන්ට ඉඩක් තිබුණානම් මෙවැනි සෝචනිය සිදුවිම් අවම කරගන්නට තිබුණා.” යැයි  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කිවෙිය. හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාරකමට යොදාගත් දරුවන්  රැසක්  දුෂණයට හා අපයෝජනයට ලක්විම පිළිබද අදහස් දක්වමින්   බේරුවලදි …

keheliya
|

වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්

රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය…

food the cook of castamar
|

උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!

අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ. බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ…

Immigrants UK
|

සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට යති

එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සිය ගණනක් සංක්‍රමණිකයන් දිගින් දිගටම උත්සාහ දරති. ස්වදේශ කටයුතු කාර්යාලය පවසන පරිදි බදාදා බෝට්ටු 11 කින් 219 දෙනෙකු සහ බ්‍රහස්පතින්දා බෝට්ටු 06කින් 175 ක් එක්සත් රාජධානියට පැමිණ තිබේ. ජූලි 19 වන සඳුදා අවම වශයෙන් සංක්‍රමණිකයන් 430 ක් දරුවන් ද සමඟ එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇත. එය එක් දිනක්…

cricT20
|

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට…