මැණික් පොකුරටත් කොවිඩ් පොකුර බලපායි
අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා, හොංකොං සහ ඩුබායි වැනි නගරවල ලෝකප්‍රසිද්ධ මැණික් වෙන්දේසි සංවිධානය වුවත් මේවන විට පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එම වෙන්දේසි සහ මැණික් ප්‍රදර්ශන නොපැවැත්වෙන බව ගෙවුඩ පිිළිස්සීමේ විශේෂඥ පුන්සිරි තෙන්නකෝන් මහතා පවසනවා. මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේ ද තෙන්නකෝන් මහතා යි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉහත කී නගරවල…