මරදන්කඩවලින් මිහිපිට දෙවියෙකු මතුවෙයි
සිය රෝහල් පරිශ්‍රයට හෘද්‍යා බාධයක් වැලදී අසාධ්‍ය තත්වයෙන් පැමිණි රෝගියෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට ගිලන් රථයක් රෝහලේ නොමැතිවීම නිසා සිය මෝටර් රථයෙ නංවාගෙන වැඩි පහසුකම් ඇති රෝහලකට රැගෙන ගොස් දිවි බේරීමට සමත්වු මිහිපිහිට දෙවියෙකුවූ වෛද්‍යවරයෙකු පිළිබදව අනුරාධපුර මරදන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය. ඉතා අඩු පහසුකම් සහිත තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලබුනෝරූව ගම්මානයේ පිහිටි ලබුනෝරුව…