corona

බස්නාහිර කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය. මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි. කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා…

police

පොලීසියක 16කට කොවිඩ්

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත. එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

saman

සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය

වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….