ennathkaranaya
|

මාරාන්තික ඩෙල්ටා COVID ප්‍රභේදය රටවල් 132ක‍‍‍

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය බදාදා නිවේදනය කළ පරිදි රටවල් 132 ක් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් වාර්තා කර ඇත. රටවල් අටක් එම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. පසුගිය සතිය තුළ ගෝලීය COVID-19 සිදුවීම් 8% කින් ඉහළ ගොස් ඇති අතර නව ආසාදිතයින් මිලියන 3.8 කට වඩා වාර්තා වී තිබේ. ඒ අතරම, මරණ සංඛ්‍යාව…

Chandraguptha Thenuwara Blinds
|

ඇවිළීම කළේ නිවන්න

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. 83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ…

nadagamkarayo
|

අප රටේ කණපිට හැරුණු බුදු සමය ගැන නාඩගම් කාරයන් ගේ කතා

දැනට මාස කිහිපයක සිට සතියේ දින පහේම විකාශය කෙරෙන ‘නාඩගම් කාරයෝ’ ටෙලි වෘත්තාන්තය අප රටේ මෙන්ම විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ගේ විශේෂ අවධානයට යොමු වී තිබේ. ජනප්‍රිය, ප්‍රවීණ කලාකරුවන් දෙදෙනකු වන සද්ධා මංගල සූරියබණ්ඩාර ගේ සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයකින් යුතු මෙය ඇතැම් විචාරකයන් අපේක්‍ෂා කරන අන්දමේ රූපමය කාව්‍යයක්…

kali
|

කාලි අම්මා දේව භාෂාවෙන් කී සාත්තරයක් ඇසුවෙමි

ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අප රට තුළදීම දේව භාෂාවට සවන්දීමේ හැකියාවක් පවතින බව ඔබ දන්නවාද? ආරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථානවල මෑණිවරුන් ආරූඪ වී තමන්ට ආරූඪය ලබාදුන් දෙවි දේවතාවුන් සමඟ චතුර ලෙස දේව භාෂාවෙන් කතා කරනු මා කොතෙකුත් අසා ඇත. මේ කතාව ඒ අතුරින් එකක් ගැනය. 2017 වසරේ සැප්තැම්බර් තිස්වනදා පිටකොටුවේ පළමුවන හරස්වීදියේදී කිළිටි ඇඳුම් හැඳගත් වැහැරුණු…

වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි

වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි

වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් කිසිදු බාධාවකින් තොරව ඕනෑම ප්‍රමාණයක් රජයේ සහතික මිලට ලබා දිය හැකි බවත් මේ වනවිට කිලෝ ලක්ෂ 10ක් පමණ මිලට ගෙන ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර් ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  පොලොන්නරුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල…

akshi
|

අක්ෂි සායනයට යන රෝගින් කබලෙන් ලිපට

දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ. වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට…

කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා

කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා

රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය දුරුවේවායිද රටතුල සිටින සියලුම කොවිඩ් රෝගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්ද හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද බෝධි පුජාවක් 03වන දින රාත්‍රියේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් මෙම බෝධි පුජාව පවත්වන ලදි….

money
|

හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ

කොරෝනා වැළදි  නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා  දහවල්  අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම,  දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල   පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින  නිවසේදි…