පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා
පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය . වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20 සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ට මෙලෙස වෛරසය ආසාදිත වී ඇත