japura-hos

ජපුර ආසාදිතයන් කොරිඩෝවේ – රෝගීන් වැඩි වුණොත් විකල්ප

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් එහි කොරිඩෝවේත්, බිමත් සිටිනු දක්නට හැකිය. මේ තත්වය මත කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තවත් වාට්ටු වෙන් කිරීමට කටයුතු කරමින් ඇත. රෝගීන් වැඩි වුණොත් විකල්ප දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි,…

පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප‍්‍රභූන්ට ඇදන් නැතිවෙයි

පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප‍්‍රභූන්ට ඇදන් නැතිවෙයි

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි. මෙරට පුද්ගලික රෝහල විසින් ‍ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය. නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ…

corona

සුනිල්, කෞෂල්‍ය, නිරෝෂන්, ශර්ලි , ශ්‍රියානි හා රොෂානාට කොවිඩ්

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.

pusari

පූසාරි කොවිලේදීම දැරියක් කෙලෙසයි

ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි. කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අපයෝජනය කළැයි සැක කෙරෙන අතර මේ වනවිට සැකකරු කෝවිලට අඟුලු දමා…

corona

ඩෙල්ටා රෝගීන් රටපුරා – ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එම අවදානම කිසිසේත්ම බැහැර කළ නොහැකි බව කී විශේෂඥ වෛද්‍යවරයා මේ අවදානම තේරුම් ගැන ජනතාව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය. ජනතාව හැකිතාක් නිවෙස්වලින් බැහැර වීම සීමා කළ යුතු බවද හෙතෙම…