කොරෝනා ආසාදිත කාන්තාවකගේ් අත්දැකිම්
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට ඉන් සුවපත් වූ කාන්තාවක් සිය අත්දැකිම් හෙලි කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා මුව ආවරණය ගැලවීම රෝගය සෑදුන වයස් කාණ්ඩ : මාස 6 , අවුරුදු 7, 9,15, 24, 31, 35, 59, 67 සහ 95….