ranil wickremesinghe news
|

කොවිඞ් කමිටුව විසුරුවාහැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න

කොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිරී යමින් තිබෙනවා. දිනකට අනූවක සියයකට ආසන්න පිරිසක් මියයනවා. මේ සංඛ්‍යාලේඛන ගැනත් ප‍්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක…

corona

වහා දැඩි සංචරණ පනවන්න

අප සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව අබියසද ? කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇත. දිනපතා…

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව

රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ  පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට…

gov
| |

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී…

dead

මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි

මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින්…

anil-jasighe

කැලණි ගඟට කුණු දමන්නන් සොයා CCTV කැමරා සවි කිරීමට පියවර

හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම්වලින් කැලණි ගඟට කැළි කසල සහ ප්ලාස්ටික් මුදා හැරීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ”සුරකිමු ගංගා වැඩසටහන” යටතේ මෙය ක්‍රියාත්මක කරන්නේ, පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ය. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ , මේ යටතේ ගඟ හරහා ඇති පාලම්වල CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බවය.

manikpokura

මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඉල්ලුමක්

රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය. මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම…

sugathadasa
|

ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට

ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු ක‍්‍රීඩාංගන, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක‍්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක‍්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක‍්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත‍්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…