forest

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක්

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ. මෙම චක්‍රලේකය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ…

ඊයේ රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි

ඊයේ රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය…

bandanagara

පාතාලයන් මෙල්ල කරන්න කඩා පනින හමුදාවක්

අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත. වසර 22ක සේවා කාලයෙන් පසු හමුදා ​සේවයෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්හි විශේෂිත පුහුණුව ලත් දෙසීයක් මේ සඳහා තෝරාගෙන ඇත. මෙම කණ්ඩායමට වසර පහකින්…

maranthika-virus

කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක්

මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාබර්ග් වෛරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක තරම් ඉහළ අගයක් ගන්නා අතර මෙම වෛරසය කොවිඩ් මෙන් වවුලන්ගෙන් සහ වඳුරන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය…

law
| |

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය

ලංකාවේ අද කවුරුත් කතා කරන ප‍්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප‍්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල් සංචිතය පවා ඉතාමත් පහලට වැටෙන තත්වයක් උදාවී  ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද එකසේ කියා සිටී. ණය වාරිකයන්…

protect

ඉෂාලිනිගේ පරික්ෂණ කඩිනම් කරන්න – ප්‍රොටෙක්ට්

රිෂාඩ් බදුර්දින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි පිලිස්සි මිය ගිය ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව සිදු කරන පරික්ෂන කඩිනම් කර එයට වගකිව යුතු පිරිසට දැඩි දඩුවම් ලබා දිම කඩිනම් කල යුතු බව ප්‍රොටෙක්ට් සංගමය පවසයි. එම සංගමය මගින් හැටන්හිදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි එම සංවිධානයේ ලක්ෂපාන ප්‍රාදේශීය සංවිධායිකා තනුජා දිල්රුක්ෂි මහත්මිය මේ බව පැවසු අතර…