එන්නත් වැඩ්ඩො හමුදාවද?
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න…