පැන්ෂන් ගත් පසු දකුණත “කොර වූ” ශිෂ්‍යත්ව ටීචර්
තමන් කැමති ඕනෑම මොහොතක තමා අදහන ආගම වෙනස්කරගැනීමට ඕනෑම අයෙකුට පූර්ණ නිදහසක් තිබේ. එහෙත්, නොමනා පෙළෙඹවීම් මත ඔවුන් සතු ඒ නිදහස කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගන්නේ නම් එය අයථා අන්‍යාගම්කරණයක් ලෙසින් හැඳින්වීමේ වරදක් නැත. බෞද්ධ ඇතැම් පිරිස් ‘හාස්කම් මෙහෙයන්’ ‘සුව කිරීම් මෙහෙයන්’ ආදී මනෝ විද්‍යාත්මක ගුණ්ඩුවලට රැවටී අයථා අන්‍යාගම්කරණයට යොමුවීමේ ප්‍රවණතාවක් එදා මෙන්ම අදත් ඇත. මේ…