covid 19 death rate vaccine sri lanka
| |

මේක මගේ කරුමේ…!

මුල්ම රැල්ලේ දී මිනිස්සු ටිකක් මේකට බය උනා. හැබැයි ඒ ක්ෂණයෙන්ම ඔවුන් මේක අල්ලගත්තා. ඊටපස්සේ නිකටට යටින් මාස්ක් එක දාගෙන ධම්මික පැණිය බිව්වා. පැණිය ගන්න පෝලිම්වල හිටියා. ඒ අස්සේ ගමේ අත් බෙහෙත් උනත් නැඟලා ගියා. ඊටපස්සේ මිනුවන්ගොඩ පෑලියගොඩ රැලි එනකොට මිනිස්සු මේකට සෙට්වෙලා මේ රැලි උඩ පාවෙන ක්‍රමය සොයාගෙන ඉවරයි. අපි මුහුදේ නානකොට රැල්ලක් එනකොට…

බේස්ලයින් වැසේ

බේස්ලයින් වැසේ

කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාප්තියක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ. අද (14) අලුයම 05.00 සිට සඳුදා (16) අලුයම 05.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය මෙලෙස වසාදමන බව පොලීසිය සඳහන් කළේය. ඊට විකල්ප ලෙස කොළඹට පැමිණීමේදී…, මාර්ගය වසා තැබෙන කාලය තුළදී කොළඹට පැමිණෙන වාහන කැළණිතිස්ස…

karawala

මුදල් ඇමති කරවල වලට විශේෂ වෙළද භාණ්ඩ බද්දක් ගසයි

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. ඒ අනුව හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහායි. හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද ,…

corona

ඉදිරි සති දෙකේදී තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වේවි

ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා…

සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්

සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර පොදු ප්‍රවාහනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ලබන සැප්තැම්බර් මස 15 දායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ගත් බවට සඳහන් කාඩ් පත ළඟ…