අවිවාහක තරුණයන්ට අනුරාගී සිහින ගෙනෙන මෝහිනී
මහ රෑ යාමේ මහ මග තනිව ගමන් ගන්නා පිරිමින් හමුවට කුඩා දරුවකු ද වඩාගෙන පැමිණෙන එක්තරා අද්භූත ගැහැනියක පිළිබඳ අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ පැමිණෙන ඇය තම ඇඳි වත සකසා ගැනීමට යැයි කියමින් තමන්ගේ අතේ හිඳින කුඩා දරුවා මඳකට වඩා ගන්නා ලෙස එම පිරිමියාගෙන් ඉල්ලා සිටින්නී ය. එවිට එම කාන්තාව හෝ ඇගේ සුරතේ හිඳින කුඩා…